සිසුන් ලක්ෂ 17කට නොමිලේ දිවා ආහාරය ලබාදීම ලබන සඳුදා සිට
පාසල් දරුවන් ලක්ෂ 17කට දිවා ආහාරය ලබා දීමට ලබන සඳුදා වන විට කටයුතු කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා.
The post සිසුන් ලක්ෂ 17කට නොමිලේ දිවා ආහාරය ලබාදීම ලබන සඳුදා සිට appeared first on ITN News.