රත්නපුර ප්රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කෙරේ
රත්නපුර දිස්ත්රික්කයේ ප්රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීම අමාත්ය ටිරාන් අලස් මහතාගේ ප්රදානත්වයෙන් සිදුවුණා.
ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ 7ක හා රත්නපුරයේ පොලිස් කොට්ඨාශ 21ක සාමාජිකයින් මෙසේ දැනවුත් කිරීමටයි කටයුතු කෙරුණේ.
අමාත්ය ටිරාන් අලස් මහතාගේ ප්රදානත්වයෙන් පැවති ඊට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියා.
මත් උවදුරින් තොර නීති ගරුක රටක් බිහි කිරීම යුක්තිය මෙහෙයුමේ අරමුණ බවයි අමාත්යවරයා මෙහිදි සදහන් කළේ.
The post රත්නපුර ප්රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කෙරේ appeared first on ITN News.