ඉල්ලා අස් කරගත් පනත් කෙටුම්පත
අවුරුදු 14ත් 16 ත් අතර වයසේ පසුවන දැරියන් කැමැත්තෙන්ම වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතා පැවැත්වීමට අදාළ දඩුවම් ලිහිල් කිරීම සදහා ගෙන ආ පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්යවේදීන් හමුවේ අමාත්යවරයා මේ බව කියා සිටියා.
The post ඉල්ලා අස් කරගත් පනත් කෙටුම්පත appeared first on ITN News.