මැදින් පුර පසළොස්වක පොහොය අදයි
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.<br><br>සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස මැදින් පොහොය දිනය සැලකේ.<br><br>බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්රහය පිණිස සිය ජන්ම භූමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ අද (24) වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.