අගමැති නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යයි
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගියා.
අග්රාමාත්යවරයා මෙම සංචාරයට එක්වන්නේ චීන අග්රාමාත්යවරයාගේ විශේෂ ආරාධනයට අනුවයි.
දිනේෂ් ගුණවර්ධන මහතා දින 5ක් චීනයේ රැදි සිටින අතර චීනය ශ්රී ලංකාවට ලබාදී ඇති දැනට ගෙවීම් අත්හිටුවු ණය ප්රතිව්යුහගත කිරීම පිළිබද එකගතා ඇති කර ගැනීමට නියමිතයි.
The post අගමැති නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යයි appeared first on ITN News.