රේගුවේ තදබදය නිමවූ සැණින් බඩුමිලත් පහළට
රේගුවේ සිරවී තිබූ බහාලුම් සියල්ල නිදහස් කර ඇති බැවින් ඉදිරියේදී අත්යවශ්ය භාණ්ඩවල මිල පහළ යාමක් සිදුවන බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.
මාධ්ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිලුක්ෂක කුමාර මහතා මේ බව සදහන් කළා.
The post රේගුවේ තදබදය නිමවූ සැණින් බඩුමිලත් පහළට appeared first on ITN News.