කෙහෙළියට අධිකරණයෙන් නියෝගයක්
රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්රතිශෝධන පෙත්සමේ නියෝගය අප්රේල් මස 03 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා
The post කෙහෙළියට අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.