විණා ජයමාන්න: 'පවුල්වල අයට ඥාතීන්ට කියන්න තියෙන්නේ අපිට නිදහස දෙන්න කියලා'
"අයියලට ගෙදරින් ඇවිදින්න යන්න අවසර දුන්නට මම ගැහුණු ළමයෙක් නිසා අවසර ලැබුනේ නැහැ." සංචාරය කිරීම තමාගේ විනෝදාංශය වුවත් ඊට තම නිවසෙන් යහපත් ප්රතිචාරයක් හිමි නොවූ බව වීණා ජයමාන්න සඳහන් කළාය.