ප්රවීණ ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි අභාවප්රාප්ත වෙයි
ප්රවීණ ගායක චන්ද්ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්රාප්ත වූ බවයි වාර්තා වන්නේ.
මියයන විට ඒ මහතා 76 වන වියෙහි පසුවුණා.
The post ප්රවීණ ගායන ශිල්පී චන්ද්ර කුමාර කඳනාරච්චි අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.