නීතිඥ වෘත්තීයේ නිරත වීම වළක්වාලමින් නීතිඥවරියකට තහනම් නියෝගයක්
අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා එය විනාශ කළේ යැයි චෝදනා ලබා සිටින කැකිරාව ප්රදේශයේ නීතිඥවරියකට නඩු විභාගය අවසන් වන තෙක් නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.