"මම ඉවත් වෙන්නේ නෑ..."-මහ බැංකු අධිපති
තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.<br><br>අද (26) මහ බැංකුවේ පැවති මාධ්ය හමුවකදී මාධ්යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.