ඔන්ලයින් පනතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
මාර්ග ගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කළ ආකාරය ව්යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ඊයේ ආරම්භ කෙරුණා.
ඒ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා මහතාගේ ප්රධානත්වයෙන් යුත් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
එම විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් ඊයේ කැඳවනු ලැබුවා. එහිදී තිරණය කෙරුණේ ලබන ජුලි 24 වනදා ඒවා යළි කැදවීමටයි.
The post ඔන්ලයින් පනතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් appeared first on ITN News.