බේරුවල හා දෙහිවල නිවාස දෙකක් ත්රස්ත ක්රියාකාරකම්වලට යොදාගෙන - නීතිපති අධිකරණයට දන්වයි
එසේම අදාළ නිවාස අන්තවාදී ක්රියාකාරකම්වලට සම්බන්ධ පන්ති පැවැත්වීම සඳහා යොදාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු හෙළිදරව් වී තිබෙන බවඳ ජ්යේෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.