තවත් සැකකරුවන් 876ක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේ ක්රියාත්මක කෙරුණු මෙහෙයුම්වලදී අපරාධ කල්ලි සාමාජිකයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
පසුගිය 19 වනදා සිට මේ දක්වා සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ සංඛ්යාව 70 ක්.
විෂ මත්ද්රව්ය වැටලීම් සඳහා දිවයින පුරා ක්රියාත්මක වැටලීම් ද අඛණ්ඩව සිදු කෙරෙනවා.
ඒ යටතේ ඊයේ දිනයේ සිදු කළ වැටලීම් 881 කින් සැකකරුවන් 861 දෙනෙකු සහ සැකකාරියන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
The post තවත් සැකකරුවන් 876ක් අත්අඩංගුවට appeared first on ITN News.