කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ඇරඹෙයි
වසර ගණනාවක් පුරා ඉදිකිරීම් නතර කර තිබූ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කෙරෙනවා.
අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් 98% කින් අවසන් කර ඇති අතර එම කොටස සිදු කෙරුණේ හංගේරියානු රජය ලබා දුන් ණය ආධාරය යටතේයි.
ඉතිරි වැඩ දේශීය කොන්ත්රාත්කරුවකු යොදවමින් ඉදි කෙරෙන අතර ඉදිරි මාස තුන තුළ ඉදිකිරීම් අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා.
The post කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ඇරඹෙයි appeared first on ITN News.