දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට
දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්රී ලංකා මිත්රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.
The post දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට appeared first on ITN News.