පොලිස් රෝහල්වල පහසුකම් වැඩි කරනවා – පොලිස්පති
පොලිස් රෝහල්වල පහසුකම් තවදුරටත් වැඩිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
පොලිස් වීශ්රාමික ජ්යෙෂ්ඨ රාජ්ය නිවේදිත නිලධාරී සංගමය මගින් පොලිස් රෝහල වෙත වෛද්ය උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා එම අදහස් පල කළා.
රුපියල් මිලියන 2 කට අධික භාණ්ඩ තොගයක් මෙහිදී පරිත්යාග කෙරුණා.
The post පොලිස් රෝහල්වල පහසුකම් වැඩි කරනවා – පොලිස්පති appeared first on ITN News.