මීගමුවේ සම්බාහන මධ්යස්ථාන 53ක හදිසි පරීක්ෂාවක් – කාන්තාවන් දෙදෙනෙකුට HIV
මීගමුව ප්රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය සම්බාහන මධ්යස්ථාන 53ක කළ හදිසි පරීක්ෂාවක දී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එච් අයි වී ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. තවදුරටත් එම වැටලීම් සිදුකරන බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේ.
The post මීගමුවේ සම්බාහන මධ්යස්ථාන 53ක හදිසි පරීක්ෂාවක් – කාන්තාවන් දෙදෙනෙකුට HIV appeared first on ITN News.