දුමින්ද, ළහිරු සහ රත්කරව්වේ ජිනරතන හිමි රිමාන්ඩ්
දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා
ඒ සැකකරුවන් අද (27) කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
පසුගිය 20 වනදා ජන අරගල ව්යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර මොවුන් අත්අඩංගුවට ගැනුණා.
The post දුමින්ද, ළහිරු සහ රත්කරව්වේ ජිනරතන හිමි රිමාන්ඩ් appeared first on ITN News.