'මම විතරයි ඉතුරු' : සුඩානයේ සිවිල් යුද්ධයේ සටන් පෙරමුණේ ජීවිතය
සුඩානයේ සිවිල් යුද්ධයෙන් 14,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මිලියන ගණනකට තම නිවෙස් හැර යාමට සිදුව ඇත. ස්ත්රී දූෂණ, මංකොල්ලකෑම් සහ ප්රචණ්ඩත්වය පිළිබඳ කතා රැසක් එම සටන් භූමියෙන් BBC යට අසන්නට ලැබිණි.