සන්රයිසර්ස් හයිද්රාබාද් කණ්ඩායම අලුතින් ලියූ IPL වාර්තා මොනවා ද?
මෙම තරගය පිතිකරුවන්ගේ තරගයක් බවට පත්වූ අතර ප්රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් තරගය පුරා 6 පහර 38ක් එල්ල කෙරිණි.මෙහිදී කණ්ඩායම් දෙක ම රැස් කළ ලකුණු එකතුව 523ක් වූ අතර, එය ඕනෑ ම පන්දු වාර 20 තරගයකදී කණ්ඩායම දෙක ම රැස් කළ වැඩි ම ලකුණු සංඛ්යාව ලෙස නව වාර්තාවක් බවට පත්විය.