IPL තරඟාවලියේ එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්යාව
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්යාව රැස් කිරීමට සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවයි.
පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 277ක් රැස් කළා.
එය සියලුම ආකාරයේ පිරිමි T20 තරගවල තෙවැනි ඉහළම ලකුණු සංඛ්යාව ලෙසයි සටහන් වන්නේ.
ෙමීට පෙර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේදී RCB කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 263ක් රැස්කර තිබුණා.
The post IPL තරඟාවලියේ එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්යාව appeared first on ITN News.