කසුන්ට බංග්ලාදේශ තරඟය අහිමි වෙයි
ලබන සෙනසුරාදා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට කසුන් රාජිත ක්රීඩා නොකරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ ය.
ඒ ඔහු ආබාධයට ලක් වීම හේතුවෙන් .
කෙසේ වෙතත්, ඒ වෙනුවට අසිත ප්රනාන්දු කණ්ඩායමට එක් වනු ඇති.
The post කසුන්ට බංග්ලාදේශ තරඟය අහිමි වෙයි appeared first on ITN News.