ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්රතිවිපාක මොනවා ද?
ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය උදය කුමාර පෙන්වා දෙන්නේ පසුගිය වසරේ එනම්, 2023 වසරේ සැප්තැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ ව්යවස්ථාපිත ස්ත්රී දූෂණය නිසා ගැබ් ගත් දැරියන් සංඛ්යාව 22ක් බවයි. ඔවුන් සියලු දෙනා වසය අවුරුදු 13 -15 වයස් කාණ්ඩයේ අය බව ඔහු පැවසුවේ ය.