ඥානසාර හිමිට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම්
කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්ය සාකච්ඡාවකදී ආගම් අතර සමගිය කඩවන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්රකාශයක් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් අද (මාර්තු 28 වැනිදා) බරපතල වැඩ සහිත වසර 4 ක සිර දඬුවම් නියම කරනු ලැබීය.