ජයගමු ශ්රී ලංකා දෙවන දිනටත් වවුනියාවේදී
විදෙස්ගත ශ්රමිකයන් දිරිගැන්වීම හා නව ශ්රමිකයන්ට සහායවීමේ අරමුණින් ආරම්භ කළ ජයගමු ශ්රී ලංකා වැඩසටහන අද දෙවන දිනටත් වවුනියාවේදී පැවැත් වෙනවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මඟපෙන්වීම යටතේ විදේශ රැකියා නියෝජිතයන්ගේ සෘජු සබදතාව ඇතිව මෙම ව්යාපෘතිය ක්රියාත්මක වනවා.
තරුණ තරුණියන් රැකියාගත කිරීම සඳහා අවශ්ය දැනුවත්කිරීම් ද මෙහිදී සිදු වනවා.
විදේශගතවීම්වලට අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන අතර අදාළ ගැටලුවලට විසදුම් ඒ මොහොතේදීම ලබාදීම ජයගමු ශ්රී ලංකා වැඩසටහනේ විශේෂත්වයක්.
The post ජයගමු ශ්රී ලංකා දෙවන දිනටත් වවුනියාවේදී appeared first on ITN News.