හෙට දිනයේ උණුසුම ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
රට පුරා ප්රදේශ රැසක හෙට (31) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
The post හෙට දිනයේ උණුසුම ගැන කාලගුණයෙන් දැනුම්දීමක් appeared first on ITN News.