උත්සව සමයේ විශේෂ ආරක්ෂවක්
එළඹෙන උත්සව සමයේ දී ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් සහ රථවාහන පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශ නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
The post උත්සව සමයේ විශේෂ ආරක්ෂවක් appeared first on ITN News.