හෙට දිනයේ උණුසුම් තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක්
බස්නාහිර, දකුණ, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුමක් හෙට දිනයේදී පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම රත්නපුර, මොණරාගල, මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලටද මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
The post හෙට දිනයේ උණුසුම් තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක් appeared first on ITN News.