තල්ගහවිල දී වෙඩි ප්රහාරයට ලක් වූ දෙදෙනාම ජීවිතක්ෂයට
හොරණ, මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේ දී ත්රීරෝද රථයකින් ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් ත්රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනා මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
සුදු පාටට හුරු මෝටර් රථයකින් පැමිණි මෙම පිරිස වෙඩි තැබීම සිදුකර ඇතැයි ද පොලීසිය පවසයි.
The post තල්ගහවිල දී වෙඩි ප්රහාරයට ලක් වූ දෙදෙනාම ජීවිතක්ෂයට appeared first on ITN News.