ආචාර්ය ඒ.ටී. ආරියරත්න: ශ්රී ලංකාවේ ගම්මාන 15,000කට සහන සැලසූ සර්වෝදය ව්යාපාරයේ නිර්මාතෘවරයා
"දිළිඳුකම තුරන් කිරීම සහ ගැටුම් රහිත සමාජයක් ගොඩනැගීම" සිය මෙහෙවර කර ගත් සර්වෝදය ශ්රමදාන ව්යාපාරය හරහා ආචාර්ය ඒ.ටී. ආරියරත්න ශ්රී ලංකාවේ දහස් ගණනක් පවුල් ආර්ථික වශයෙන් නගා සිටුවීමට කැපවූ අයෙකි.