සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවයි
පාස්කු ප්රහාරයට අදාළව කරුණු විමසීම සඳහා ගරු සිරිල් ගාමිණී ප්රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ අප්රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10ට CIDය වෙත පැමිණෙන ලෙසටයි..
The post සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවයි appeared first on ITN News.