ඊශ්රායල මිසයිලයක් ඉරානයට පහර දුන් බව එක්සත් ජනපද බලධාරීහු පවසති
ඊශ්රායලය විසින් මිසයිලයක් ඉරානයට වෙත එල්ල කොට ඇති බව එක්සත් ජනපද නිලධාරීන් BBC හි හවුල්කාර සේවාවක් වන CBS ප්රවෘත්ති වෙත පවසා තිබේ.ඉරාන මාධ්ය පවසන්නේ ඉස්ෆහාන් හි මධ්යම පළාතෙන් පිපිරුම් හඬවල් ඇසුණු බවත්; නගර කිහිපයක ගුවන් ගමන් සේවා අත්හිටුවා ඇති බවත් ය.පසුගිය සෙනසුරාදා (අප්රේල් 13) රාත්රියේ ඉරානය එල්ල කළ ප්රහාරයට ප්රතිචාර දක්වන බව ඊශ්රායලය ප්රකාශ කිරීමෙන් පසු ඉරානය දැඩි අවධානයකින් පසුවිය.