නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

- itnnews.lk

විදේශීය රටක සිට හොර රහසේ නීති විරෝධී ලෙස මෙරටට තීරුබදු අහිමි කරමින් ගෙන්වන ලද දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්ත මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටි.බි.ආර්.පි. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.19 වන දින මහනුවර පොලිස් වසමේ 11-A, පුර්ණවත්ත, මහයියාව, මහනුවර Mini mart වෙළද සැල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය රටක නිශ්පාදිත ARGOS වර්ගයේ සහ Manchster වර්ගයේ දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි මහයියාව, මහනුවර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී තිබුණා.

The post නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

You may also like

- adaderana.lk

A woman has drowned after reportedly falling from a bridge in Kiriella area in Ratnapura.

- adaderana.lk

The Supreme Court has ordered for a Fundamental Rights (FR) petition filed against Pastor Jerome Fernando to be taken up for consideration before a judge bench chaired by the Chief Justice.

- adaderana.lk

Prime Minister Giorgia Meloni s arch-conservative Brothers of Italy group won the most votes in the European parliamentary election over the weekend, boosting her standing both at home and abroad.

- island.lk

Red Bull’s triple world champion Max Verstappen has completed a Canadian Grand Prix hat-trick of victories on a wet, wild and tricky race at the Circuit Gilles Villeneuve. Verstappen, who started on the front row alongside Mercedes pole sitter George Russell on Sunday, stayed clear of trouble on a day of changing conditions, snatching the […]

- island.lk

At least 10 people have died and 33 injured after suspected militants fired on a bus carrying Hindu pilgrims in the Indian federal territory of Jammu and Kashmir, police officials said. The driver lost control, causing the bus to plunge into a gorge in Reasi district of Jammu, they added. While rescue operations have concluded, […]

- island.lk

Israeli minister Benny Gantz has announced his resignation from Prime Minister Benjamin Netanyahu’s emergency government, withdrawing the only centrist power in the embattled leader’s far-right coalition, amid a months-long assault on Gaza. “Netanyahu is preventing us from advancing toward true victory. That is why we are leaving the emergency government today, with a heavy heart […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc