ප්රවීණ ජ්යෝතීර්වේදී චන්ද්රසිරි බණ්ඩාර අභාවප්රාප්ත වෙයි
ප්රවීණ ජ්යෝතීර්වේදී චන්ද්රසිරි බණ්ඩාර අද (22) අලුයම අභාවප්රාප්ත වී තිබෙනවා.
පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා එලෙස මියගොස් ඇත.
අභාවප්රාප්ත වනවිට ඔහු 63 වැනි වියෙහි පසුවුණා.
The post ප්රවීණ ජ්යෝතීර්වේදී චන්ද්රසිරි බණ්ඩාර අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.