අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත්කර නොගත යුතුයි - ජනපති
අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.<br><br>ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ අද (23) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.