ජවිපෙන් සජිත්ට අළුත් දිනයක්
අනුර කුමාර දිසානායක සහ සජිත් ප්රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා අලුත් දිනයක් ලබාදීමට ජාතික ජනබලවේගය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අදාළ විවාදය ලබන මැයි මස 20 වනදාට පෙර පැවැත්වීම සුදුසු බවයි ජාතික ජනබලවේගයේ නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ.
The post ජවිපෙන් සජිත්ට අළුත් දිනයක් appeared first on ITN News.