දුමින්ද ශ්රීලනිප වැඩබලන මහලේකම් ධුරයට
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා.
එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙනවා .
The post දුමින්ද ශ්රීලනිප වැඩබලන මහලේකම් ධුරයට appeared first on ITN News.