ගුවන්තොටේදී පත්තු වුණු ගිනි අවිය
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබෙනවා
අද(30) උදෑසන 10.25 ට පමණ ශ්රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය එසේ වැරදීමකින් පත්තු වී තිබූ අතර කිසිදු ජීවිත හානියක් එයින් සිදු වී නැහැ
මේ වනවිට මෙම ගුවන් භටයා ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා
The post ගුවන්තොටේදී පත්තු වුණු ගිනි අවිය appeared first on ITN News.