ගෝලීය සති සමුළුව නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේදී
අධ්යාපන අමාත්යාංශය සහ සති පාසල් පදනම එක්ව සංවිධානය කරන ලද ගෝලීය සති සමුළුව 2024 ඊයේ නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේ දී අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම අවස්ථාවට සතිපාසල පදනමේ නිර්මාතෘ උඩඊරියගම ධම්මජීව නාහිමි අකුරැටියේ නන්ද නාහිමි ප්රමුඛ මහා සංඝරත්නය අන්යාගමික පූජකවරුන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගෝලීය සති සමුළුවේ සභාපති රන්ජන් වල්පොල යන මහත්වරුන් මෙන්ම අධ්යාපන අමාත්යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්වුණා.
The post ගෝලීය සති සමුළුව නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේදී appeared first on ITN News.