හොරණ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු කොටු – ටී 56 ගිණිඅවියත් හමුවෙයි

- itnnews.lk

හොරණ දී ව්යාපාරිකයෙකුට වෙඩි තැබූ සැකකරු ළග තිබි ටී 56 ගිණිඅවියක් ඇතුලු උපකරණ කිහිපයක් කළුතර අපරාධ කොට්ඨාශය සොයා ගෙන තිබෙනවා.

රටින් පළා යාමට උත්සහ කළ සැකකරු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් අතර ඔහු හොරණ මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.

හොරණ ප්රදේශයේ දී ව්යාපාරිකයෙකු නිවසේ ඉදිරිපිට ඔහුගේ මෝටර් රථය නතර කර තිබියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකළා.

එහි ප්රධාන සැකකරු ව්යාපාරිකයාගේ බිරිද විසින් හදුනාගෙන තිබු අතර ඔහු පසුගියදා ඩුබායි රාජ්යයේ සිට මෙරටට පැමිණ තිබුණා.

ඊයේ පස්වරුවේ ඔහු යළි ඩුබායි රාජ්යයට පළා යාමට උත්සහ දරා තිබුණා.

එහිදි කටුනායක ගුවන්තොටුපළේ මුහුණ හදුනාගැනීමේ පද්ධතිය ඔස්සේ හදුනාගත් එම සැකකරු අත්අඩංගුවට ගැනුනා.

සැකකරු හොරණ මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර රැදවුම් නියෝග ලබා ගැනීමෙන් පසු ඔහුගෙන් ලබාගත් තොරතුරු මත කුඩාඋඩුව ප්රදේශයේ නිවසක සගවා තිබු ටී 56 ගිණිඅවියක් ඇතුලු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

එම ගිණි අවියේ අංක මකා දමා ඇති අතර එය කිසියම් අපරාධයක් සදහා යොදා ගෙන ඇත්ද යන්න පිළිබද විමර්ෂණ සිදුකෙරෙන බවයි පොලිසිය ප්රකාශ කළේ.

 

 

 

.

The post හොරණ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු කොටු – ටී 56 ගිණිඅවියත් හමුවෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Supreme Court today (28) concluded the hearing of petitions filed against the Telecommunications Regulatory (Amendments) Bill.

- adaderana.lk

President Ranil Wickremesinghe has directed officials to deliver immediate relief to those impacted by the adverse weather and to maintain relief efforts until the situation improves.

- adaderana.lk

Parliamentarian Namal Rajapaksa says that postponing elections is not healthy for any democracy.

- adaderana.lk

A compulsory retirement scheme is set to be implemented in connection with the amalgamation of the Ceylon Fertilizer Company Limited and the Colombo Commercial Fertilizer Company Limited.

- island.lk

Canada has announced a five-fold increase in visas for Palestinians seeking to join their family members in the country. Minister of Immigration Marc Miller said on Monday that Ottawa would raise to 5,000 the number of visas offered to residents in Gaza under a special programme announced in December. “We remain deeply concerned about the […]

- colombogazette.com

Protesters surrounded Minister Prasanna Ranatunga’s vehicle near the Sri Lanka Podujana Peramuna (SLPP) office and demanded to speak to him. A small group of protesters gathered outside the SLPP office in Battaramulla while the Minister was inside. The Minister then came out in his vehicle and spoke to the media and criticized the protesters. The […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc