මාස ගනනක නියඟය හමාර කරමින් මොණරාගල දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට තද වැසි
මාස ගනනක් පැවති වියලි කාලගුණය හමාර කරමින් මොණරාගල දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි ඇද හැලෙනවා.
මොණරාගල දිස්ත්රික්කයට මාස ගනනක සිට පැවති දැඩි වියලි කාලගුණය හමාර කරමින් අද පස්වරුවේ දී ගිගුරුම් සහිත තද වැසි ඇද හැලෙමින් තිබේ.
වැල්ලවාය,තණමල්විල,බඩල්කුඹුර සහ කුඩාඔය යන ප්රදේශවලට මෙම වර්ෂාපතනය වැඩි වශයෙන් ලැබී ඇති අතර පසුගිය කාල සීමාවෙ පැවති දැඩි උණුසුම් කාලගුණය නිසා ප්රදේශයේ ජනතාව දැඩිලෙස පීඩාවට පත් වි සිටියා.
The post මාස ගනනක නියඟය හමාර කරමින් මොණරාගල දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට තද වැසි appeared first on ITN News.