වනාතවිල්ලුවේදී විනාශ කෙරෙන මත්ද්රව්ය
පොලිසිය රුපියල් මිලියන 6කට අධික වියදමක් දරමින් ඉදිකළ අධිබැලැති උදුනේ දී පළමුවරට මත්කුඩු විනාශ කිරීම අද පස්වරුවේ සිදුවනවා.
හෙරොයින් කිලෝ ග්රෑම් 279ක් අයිස් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 45ක් මෙලෙස වනාතවිල්ලුව ප්රදේශයේ දී විනාශ කිරීම සඳහා මේ වන විට රැගෙන යමින් පවතිනවා.
The post වනාතවිල්ලුවේදී විනාශ කෙරෙන මත්ද්රව්ය appeared first on ITN News.