වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්තේදී පැවති සැමරුමට විරෝධය පෑ අය අත්අඩංගුවට
මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණා.
එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර තිබෙනවා.
එහිදී විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
The post වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්තේදී පැවති සැමරුමට විරෝධය පෑ අය අත්අඩංගුවට appeared first on ITN News.