ශ්රී ලංකාවෙන් ගිය බවට සැලකෙන ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට
ශ්රී ලංකාවෙන් ගිය බවට සැලකෙන ISIS ත්රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.
ඉන්දීය මාධ්ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවයි
අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම ශ්රී ලාංකිකයන් බවයි වාර්තා වන්නේ.
The post ශ්රී ලංකාවෙන් ගිය බවට සැලකෙන ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට appeared first on ITN News.