උද්ධමනයේ වැඩිවීමක්
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.
2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
The post උද්ධමනයේ වැඩිවීමක් appeared first on ITN News.