බීර මිල අඩු කිරීමෙන් මත්පැන් පානයට යොමුවීම වැඩිවනවා - ජාතික සංඝ සම්මේලනය
මෙවර අයවැයෙන් බීර මිල අඩු කිරීමට ගත් යෝජනාව හරහා මෙරට තරුණ පරපුර මත්පැන් පානයට යොමුවීමේ ප්‍රවනතාව වැඩිවිය හැකි බව පුජ්‍ය පාහිංයගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ ජාතික... Read More