How can Sri Lankan charities find international donors and partners?

බංග්ලාදේශය දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරයි

- srilankacricket.lk

Thanathillen Eha_1

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩකා හි පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයකදී බංග්ලාදේශය ලකුණු 163කින් ශ්‍රී ලංකාව පරදා පහසු ජයක් ලැබීය.  මෙය බංග්ලාදේශය ලැබූ දැවැන්තම ක්‍රිකට් ජයග්‍රහණයයි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය ඕවර 50 අවසානයේ කඩුලු 7ක ට ලකුණු 320ක් ලැබූ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 32.2 ක දී සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 157ක් පමණකි.

පන්දු 63ක දී ලකුණු 67ක් රැස්කර, පසුව ලකුණු 47ක ට ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකු දවාලූ ෂකීබ් අල් හසන් තරගයේ වීරයා ලෙස නම් කැරිණි.  බංග්ලාදේශය පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ටමිම් ඉක්බාල් එනමුල් හක් දැවීයාමට අවස්ථා හතරක් පමණ ම ලබාදුන්නද, ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට එම අවස්ථාවලින් ප්‍රයෝජන ගත හැකි නොවීය.  පසුව, පිතිකරුවන් දෙදෙනා මුල් විකට්ටුවට එක්කළ ලකුණු සංඛ්‍යාව 71කි.  බංග්ලාදේශ දෙවන කඩුල්ලට ටඩීම් ඉක්බාල් සහ ෂකීබ් අල් හසන් වේගවත් ලකුණු 99ක් එක් කිරීමට සමත් විණි.

Bangladesh cricketer Tamim Iqbal plays a shot during the third one day international (ODI) cricket match of the Tri-Nations Series between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on January 19, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

Bangladesh cricketer Tamim Iqbal plays a shot during the third one day international (ODI) cricket match of the Tri-Nations Series between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on January 19, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

බංග්ලාදේශ පිතිකරුවන් අතුරින් දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් පන්දු 102ක දී හතරේ හතක් හයේ දෙකක් සමඟ ලකුණු 84ක් ද, ෂකීබ් අල් හසන් පන්දු 63ක දී හතරේ හතක් සමඟ ලකුණු 67ක් ද, මුෂ්ෆිකර් රහීම් පන්දු 52ක දී හතරේ හතරක් හා හයේ පහරක් සමඟ ලකුණු 62ක් ද රැස් කළහ.  ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු තිසර පෙරේරා ලකුණු 60ක ට කඩුලු තුනක් දවාලූවේය.  බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ වේගය ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.40කි.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ දීර්ඝ සබඳතා එකක් හෝ මතු නොවීය.  ලකුණු 20 ඉක්මවා රැස් කළේ පිතිකරුවන් තිදෙනෙකු පමණි.  උපුල් තරංග පන්දු 35ක දී හතරේ තුනක් සමඟ ලකුණු 25ක් ද, දිනේෂ් චන්දිමාල් පන්දු 39ක දී හතරේ පහරක් සමඟ ලකුණු 28ක් ද, තිසර පෙරේරා පන්දු 14ක දී හයේ දෙකක්, හතරේ තුනක් සමඟ ලකුණු 29ක් ද රැස් කළහ.

ෂකීබ් අල් හසන් ලකුණු 47ක ට කඩුලු 3ක් ද, රුබෙල් හොසේන් ලකුණු 20ක ට කඩුලු දෙකක් ද දවාලූහ.

ආබාධයට ලක් ව සිටින ශ්‍රී ලංකා නායක, ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට සහභාගි නොවූ අතර, ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය සිම්බාබ්වේ (21) සමඟ ද තරග නොකරයි.

– බන්දුල මොල්ලිගොඩ –

You may also like

- island.lk

Madhavi Prarthana Jayalath from Maradankadawala, Anuradhapura and H.D. Miyuranga were crowned New Year Princess and Prince at the ‘ Wasath Siriya 2024’ Sinhala and Tamil New Year celebrations organised by the welfare association of the Presidential Secretariat  and held at the Shangri-La Green on Sunday (27) K.P. Ayesha Jayasundara from Kurunegala and  Prabhani Edirisinghe from […...

- island.lk

Royal Challengers Bengaluru overcame any vulnerabilities against spin in some style against Gujarat Titans, running down a target of 201 with nine wickets in hand and four overs to spare in Ahmedabad. Virat Kohli’s unbeaten 70 off 44 balls – 34 of them against spin – led the charge before a blitz from Will Jacks  […]

- adaderana.lk

Leader of the National People s Power (NPP) Anura Kumara Dissanayaka states that opposing political factions might unite in order to ensure that the NPP will not come into power.

- adaderana.lk

An underworld figure from Angoda who was attempting to leave the country using a forged passport has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

- colombotelegraph.com

[…]The post ජාතික අධ්යාපන ප්රතිපත්ති රාමුව; ඉල්ලකය වරදවාගත් අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල: කොටස II appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Meteorology Department has issued a Heat Index Advisory for Northern, North-central, Sabaragamuwa, Eastern and North-Western provinces and Monaragala, Hambantota districts.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc