උතුරෙන් කළ යෝජනාවට එකතුවක්
කුසල් පෙරේරා - බොහෝ කලකට පසු යාපනයේදී ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණෙහි (ඊ.පි.ආර්.එල්.එෆ්) 300 ට ආසන්න සාමාජික පිරිසකගේ සහභාගිත්වයෙන් ඉකුත් 19 වන දින වෙන්දාන් කලා පාසලේ ශාලාවෙහි නියෝජිත සමුළුවක් පැවැත්වින. ඒ ඔවුන්ගේ දේශපාලන ඉදිරි දර්ශනය සකසා ගැනීමටත් ඒ අනුව යෝජනා මාලාවක් සකස්කර සම්මත කර ගැනීමටත් ය. පසුදින (ජුලි 20) දේශපාලන හිතවතුන් ද සමගින් 1,000 ට […]