ක්‍රිකට්: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට මාතෘ නිවාඩු
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වකවානුවේ දරුවකු ප්‍රසූත කළ සාරා එලියට් යළි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙමින් එංගලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවාය.